Thursday, September 1, 2011

රාගම තේවත්තේ පල්ලිය

මේවා තියේනවා කියන්නේ රාගම තේවත්තේ පල්ලියේ. මේවාගේ දේ කියලා මේ අය බලාපොරොත්තුවන දේනම් තේරේනවා. ඒත් ඒකද මේ දහමේන් කරන්න කියලා තියේන්නේ එහේම නැත්නම් බොරුනොකර කරදර නොකර ජිවත් වෙන්න කියන එකද?
බොරු කියලා මිනිස්සුන්ව අද්දගන්න එක විහිලු ආගමක්
එහේම කරලද දන්නෑ ඔය කියන මොක්ෂය ලබා ගන්නේ
අපේ බුද්ධාගම අය සහ හාමුදුරැවරැත් මේ ගැන බලන්න කාලය ඇවිත් බවයි පේන්නේ
අනුන් කරන දේවලට ඇගිලි නොගහ ඉන්න එක බුද්ධාගමේ එක හොද ලක්ෂනයක්. ඒත් මේවගේ මොඩ ක්‍රියා වලට අප විසින් පිලියමක් යෙදිය යුතුයි.ඒක නිසයි ගොඩක් වෙලාවට අපේ අය මේවා ගනන් ගන්නේ නැත්තේ. ඒක දැන් පුරුද්දට ගිහින්. එන හෝ තියේන කිසීම ආන්ඩුවකට බැනලා වැඩක් නෑ. මොකද හැමෝම චන්දෙට බයයි. මොකද මේ අයගේ බලාපොරොත්තුව විදිහට පේන්නේ කවද හරි දවසක මේ තැන අවුරැදු 200-300 පරන උනහම මේවා පෙන්නලා ආගම පතුරව ගන්න. එතකොට අපේ අයටත් මේවා ඇත්ත වෙයි.
සමහර ඔය ආගමේ අය බුද්ධාගම දන්නවා වාගේ හොදට ටිවි එකේ කතා කරපුවහම අපිත් හිතන්නේ මේ බලන්නකො ඒ ආගමේ වෙලත් මේයා අපේ ආගමට පැහැදිලා ඉන්න හැටිකියලා. ඒත් ඒ මිනිස්සුන්ගේ හිතේ තියන දේ අපිට තේරෙන කොට අපි පරක්කු වැඩි. ඒ අය බුද්ධාගම වෙනස් කරන්න තමා ට්‍රයි කරන්නේ
අපි හිතුවට මහ වංශය හරි කියලා අපි පාවිච්චි කරන එක අලුතින් ලියපු එකක්. හරි එක එදා ලන්දේසින් ගිනි තියලා විනාෂ කරලා අපේ ඉතිහාසය වෙනස් කරන්න හැදුවා. ඒ විතරක් නොවේ අදටත් කරනවා.

ඒක නිසා තමා ඔය මහා වංශයේ එන හිස්තැන් තියන තැන් වලට මේවාගේ මොඩ ජෝක් බස්සන්නේ සහ බස්සන්න උත්සහ කරන්
නේ. අපේ අතිත කතා වෙනස් කරන්න හදන්නේ. ඒ කතා විකෘති කරලා චිත්‍රි පටි හදන්නේ. ඒත් අපි බලන් ඉන්නවා?
මේ පින්තූර ටික ගත්තේ මට ආපු ඊ මේල් එකකින්. එවපු උත්තමයට පිං







මේකියන ආකාරයට එදා කිතු දහම තිබුනිනම් කිතු දහමේ එන ලක්ෂන පැරනි නටබුන් ආශ්‍රෙය් නැත්තේ ඇයි?
එදා තිබුනිනම් ඒවා ශේල් ලිපිවල නැත්තේ ඇයි?
පැරනි රෝම කල කුරුසයක් ලංකාවට රහසේ ගෙන්වා එය අනුරාධපුරයේ වලදමා පුරා ව්ද්‍යා කට්ටියක් සමග එය කැනීම් කිරිමට ගිය ප්‍රසිද්ද පුද්ගලයේක් ඒවා ගෙන්වු හැට් මාට්ටුවීමත් සමග කතාව යට ගැසු බවනම් අපි දනිමු. නමුත් ඒවා මාධ්‍ය තුලින් හෙලිවන්නේ හෝ හෙලි කරන්නේ නැත. එපමන එම පුද්ගලයින් ප්‍රබලය. ඔවුන් ගොඩදෙෙනක් කිසි ලැජ්ජාවක් නැතිව ලොක්කන් වර්නනා කරන අයුරු අපි රැප වාහිනියෙන් හොදට රසවිද ඇත.

No comments:

Post a Comment