Showing posts with label Kasippu. Show all posts
Showing posts with label Kasippu. Show all posts

Thursday, September 1, 2011

ලංකාවේ අරක්කූ

අරක්කු පෝලිම දැක්කම අරක්කු කියන්නේ අත්‍යවශ්‍ය ගනයට දැමිය යුතු දෙයක් බවටයි හැගෙන්නේ. ඒතරම් පොලිමක් අපි දකින්නේ පෙට්ට්‍රල් ගනන් යනවා කියපු දවසට සෙඩ් වල තියෙන පෝලිම. කවදාවත් කෑමක් ගන්න අපේ කවුරුත් පොරකනවා මම දැකල නෑ.
අනිත් බාන්ඩ ලංකාවේ ඉවර වෙලා ගන්න නෑ කියල ඇහුවත් කවදාවත් ලංකාවේ අරක්කු ඉවරවෙලා කියලා අහල තියෙනවාද?
ඇත්තටම කරන්න ඔනී ලංකාවේ අරක්කු හදන සහ අරක්කු විකුනන කට්ටිය රජය හැටියට පිලි ගැනීමයි. එදාට ලංකාවේ කිසිම දේකට ආහාර හිගවෙන එකක් නෑ. හැබැයි පොරකාලා කමිබි පොලු අස්සේන් ගන්න වෙයි.

මේ කියපු දේ දෙපැත්තක් තියෙනවා. අපිට දැනෙන විදිහට අත්‍යාවශ්‍ය බාන්ඩ හිගවෙන්නේ සැලැස්මකට. ඒවා හිගඋනාම ගනන් යවනවා. පස්සේ බඩු එලිට දාලා ඒ ගානටම තියාගන්නව L